ශ්‍රී ලංකාව ස්වාභාවික රබර් නිෂ්පාදනයෙන් ලොව සුවිශේෂී ස්ථානයක සිටිනවා. 4 වන ගෝලීය රබර් සමුළුව අමතමින් කර්මාන්ත අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් පවසයි.
ශ්‍රී ලංකාවේ ස්වාභාවික රබර් නිෂ්පාදනය දිරිගන්වන අතරම, ලෝක කෘතීම රබර් ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, මෙරට පොලිමර් නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත්කරලීමට යෝජනා කරන බැව් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා…