Month: January 2015

ඉන්දු-ලංකා වෙළඳ සබඳතා නව මං ඔස්සේ පුළුල් කිරීමට දෙරටේම අවධානය.

ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ සිදුකෙරෙන ද්වීපාර්ශ්වීය භාණ්ඩ හුවමාරුවට අමතරව ආයෝජන හා සේවා අංශ වෙතද අවධානය යොමුකළ යුතු බවත්, දෙරට අතර පවතින වෙළඳ සබඳතා ශක්තිමක් කිරීමට ඉන්දීය වාණිජ…

ශ්‍රී ලංකාවේ ප්‍රථම සමුද්‍රයික රෝපන ව්‍යාපෘතිය ඇරඹීමට මාලදිවයින කැමැත්ත පළකරයි.

ශ්‍රී ලංකාව සමඟ ඒකාබද්ධ ද්වීපාර්ශ්වික සමුද්‍රික රෝපන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මාලදිවයින් රජය කැමැත්ත පළකොට තිබෙනවා. ලොව ඉහළ මිළක් හා ඉල්ලුමක් සහිත මුහුදු කැකිරි නම් මත්ස්‍යයින් මෙරට මන්නාරම් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව…

මෙරට ජාත්‍යන්තර වෙළඳාම ශක්තිමත් කිරීමට යුරෝපා සංගමයෙන් ශක්‍යතා ව්‍යාපෘතියක්.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළඳාම ශක්තිමත් කිරීමේ අරමුණින් එම ක්ෂේත්‍රයට අදාල ප්‍රවර්ධනමය ශක්‍යතා ව්‍යාපෘතියක් සිදුකිරීමට යුරෝපා සංගමය කටයුතු යොදා ඇත. මෙම ව්‍යාපෘතිය, ජිනීවාහි පිහිටි ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (Geneva’s International Trade Centre…

බිලියන 11 ක් වන අපනයන ආදායම තවදුරටත් ඉහළ නැංවීම තම මූලික අභිප්‍රාය’යි. කර්මාන්ත අමාත්‍යාංශයේ වැඩභාර ගනිමින්, රිෂාඩ් බදියුදීන් පවසයි.

නව රජයේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස පත්වූ අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා අද (16) පස්වරුවේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී සිය රාජකාරි ඇරඹීය.   වන්නි දිස්ත්‍රික්කයේ බෞද්ධ, හින්දු, ඉස්ලාම්…