Month: May 2015

වාහන එකලස් කිරීමේ මහා පරිමාණ ආයෝජනයකට ඉන්දියාවේ ටාටා සමාගම කැමැත්ත පළකරයි…. කර්මාන්ත ඇමති රිෂාඩ් බදියුදීන් සමඟ පැවති මූලික සාකච්ඡා සාර්ථකව අවසන් වේ.

ශ්‍රී ලංකාව සමඟ පවත්නා ව්‍යාපාර සබඳතා පුළුල් කිරීමටත්, ඒ යටතේ මහා පරිමාණ රථවාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් මෙරට ස්ථාපිත කිරීමටත් ඉන්දියාවේ ටාටා සමාගම පසුගියදා ස්වකැමැත්ත ප්‍රකාශ කළේය. මෙයට, කැමැත්ත පළ…

දෙරට අතර වෙළඳාම ඩොලර් බිලියනයක් දක්වා නැංවීමට අදාල ප්‍රතිපත්ති තීරණ කඩිනම් කළ යුතුයි…. නව පකිස්ථානු මහකොමසාරිස් වරයා, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හමුවේ අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ නව පකිස්ථානු මහකොමසාරිස් වරයා ලෙස පත්වූ, මේජර් ජෙනරාල් සයිඩ් ෂකීල් හුසේන් මහතා අද (26) පෙරවරුවේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා හමුවිය. ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල…

අධිවේගී ප්‍රහාරක යාත්‍රා නිෂ්පාදනය සම්බන්ධව ශ්‍රී ලංකාව ලොවපුරා ප්‍රකට වෙමින් පැවතීම සතුටට කරුණක්.

අධිවේගී ප්‍රහාරක යාත්‍රා නිෂ්පාදනයේ නිරත මෙරට ප්‍රමුඛතම සමාගමක් වන සෝලාස් මැරයින් ලංකා සමාගමේ (Solas Marine Lanka (Pvt) Ltd) නිෂ්පාදන අංගනය, ඊයේ (22) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතාගේ…

25 වසක් අවතැන්ව සිට නැවත පදිංචියට ආ ජනතාවට අසාධාරණයක් කරන්න එපා….!!! අමාත්‍ය බදියුදීන් සියළු අංශ වලින් ඉල්ලයි.

විල්පත්තු අභය භූමිය නැවත පදිංචි කිරීම් සිදුව නැති බවත්, මරිච්චිකඩ්ඩ්, කරඳකුලි, පාලකුලි යන කිසිදු ප්‍රදේශයක උතුරු ප්‍රදේශයට පිටින් පැමිණි එකදු මුස්ලිම් පවුලක් හෝ පදිංචි කොට නැති බවත්, වගකීමෙන් වගකීමකින් ප්‍රකාශ…

නව රජයේ මිත්‍රශීලී ආර්ථික ප්‍රතිපත්ති, ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසයට හේතුවෙලා….. ! ස්විස් ආයෝජකයන් හමුවේ ඇමති බදියුදීන් පවසයි.

නව රජය බලයට පත්ව සිව් මසක් තුල ස්විස් ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගැන වැඩි වැඩියෙන් උනන්දුවීමෙන් පෙනී යන්නේ, ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ විදේශ හා වෙළඳ ප්‍රතිපත්තියේ ඇති මිත්‍රශීලී භාවය…