Month: September 2016

සේද මාර්ගය ඔස්සේ චීන-ශ්‍රී ලංකා බැඳීම තවදුරටත් වර්ධනය වෙයි

ශ්‍රී ලංකාව හා චීනය අතර ඓතිහාසික සබඳකම් ඉතා ඈත අතීතයට දිවයන්නක් බවත් ඉදිරි කාලයේ දී සමුද්‍රීය සේද මාවතේ සැලැස්ම වඩාත් පුළල්වීමත් සමග ශ්‍රී ලංකාව අතර බැඳීම තවදුරටත් වර්ධනය වන බවත්…

චන්ද්‍රිකා තාක්ෂණය ඇතුළු තාක්ෂණික ක්‍රමෝපායයන් වර්ධනයට චීනයෙන් අතහිත

චන්ද්‍රිකා තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණ ක්‍රමෝපායයන් වර්ධනය කරගැනීමට චීනය සමග කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පැවැත්වූ සාකච්ඡා සාර්ථක වී ඇත. චීනයේ නැනිං නගරයේ පැවැත්වෙන චීන ආසියා ජාත්‍යන්තර…

චීන-ආසියා ප්‍රදර්ශනයට ශ්‍රී ලංකා දූත පිරිස යති

අද චීනයේ නැනින් හි දී ආරම්භ වන 13 වැනි CAEXPO ජාත්‍යන්තර ප්‍රදර්ශනයට හා සමුළුවට සහභාගී වීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා ඇතුළු නියෝජිතයන් 25 දෙනෙක් චීනයට…

පාරම්පරික කර්මාන්ත ජාත්‍යන්තර වෙළෙඳපොළට

ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික කලාවන් නව ලෝක වෙළඳපොළට ගැලපෙන පරිදි තාක්ෂණය හා මුසුකරමින් වර්ධනය කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි. ගමේ ඇති සම්පත්වලින් කරන නිර්මාණ ලෝක…

“තිරසාර සංවර්ධන ඉලක්කයන්ට එල්ලවන අභියෝගවලට අපි මුහුණ දෙනවා“ – ඇමති රිෂාඩ්

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා සැප්තැම්බර් මස 05 දින මැලේසියාවේ පැවැති ‘‘ඩෙවෝස් ආසියා“ නමැති ජාත්‍යන්තර සංවර්ධන සංවාදය සඳහා සහභාගී වූයේය. ග්‍රාමීය බැංකු ක්‍රමයේ නිර්මාතෘ නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය…

“මලයාසියා තානාපතිට පහරදුන් අයට දඬුවම් දෙන්න“ – ඇමති රිෂාඩ් මලයාසියා රජයෙන් ඉල්ලයි

ක්වාලාලම්පූර් ගුවන්තොටු පොළේ දී මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඉබ්රාම් අන්සාර්ට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නැයි මැලේසියාවේ රැඳී සිටි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා එරට රජයෙන් ඉල්ලා සිටියේය.…

ඇමති රිෂාඩ් බෑන් කී මූන් හමුවෙයි

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා එක්සත් ජාතින්ගේ මහ ලේකම් බෑන් කි මූන් මහතා හමුවූයේය. ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය සම්බන්ධයෙන් අද හිල්ටන් හෝටලයේ දී පක්ෂ නායකයන් සමග පැවැති…

අබාධිතයන්ට ව්‍යාපාර අරඹන්න ඇමති රිෂාඩ්ගෙන් උදව්වක්

අම්පාර දිස්ත්‍රික්කයේ අඳ ගොලු බිහිරි හා වෙනත් ආබාධිත 1700ක් අතරින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීමට උනන්දුවක් දැක්වූ 262ක් සඳහා රුපියල් 10,000 සිට 50,000 දක්වා මූල්‍ය ප්‍රධානයක් කරන බව…

ඇමෙරිකාවත් ශ්‍රී ලංකාවත් අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම වර්ධනයට ඇමෙරිකා නියෝජිතයෝ රිෂාඩ් බදුයිදීන් ඇමතිතුමා හමුවෙති

ඇමෙරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළඳාම නව සංදිෂ්ඨානයකට පිවිස ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ අමාත්‍යාංශයේ දී…

පාසල් 110ක ‘‘පාරිභෝගික කව“ පිහිටුවයි

පාසල් සිසුන්ට පාරිභෝගික කටයුතු පිළිබඳ අවබෝධයක් ලබාදිමේ අපේක්ෂාවෙන් ‘‘පාරිභෝගික කව“ 110 ක් පිහිටුවන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි. මේ පාරිභෝගික කව සඳහා රුපියල් 10,000ක් බැගින්…