සහල් මිල ඉහළයෑම වළක්වන්න ඉන්දියාවෙන් සහල් – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්
දේශීය වෙළද පොලේ සහල් මිල ඉහළයෑම වැළැක්වීමේ අරමුණින් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂයක් (100000) ඉන්දියාවෙන් මෙරටට ආනයනය කිරීමට පියවර ගත් බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. මේ අනුව…