Month: September 2017

ජාතික සමුපකාර ප්‍රතිපත්තිය පිළිබඳ අවසන් සැසිය සහ පළාත් සමුපකාර අමාත්‍ය සමුළුව ඇමති රිෂාඞ්ගේ ප්‍රධානත්වයෙන්

ජාතික සමුපකාර ප්‍රතිපත්තිය පිළිබඳ අවසන් සැසිය සහ පළාත් සමුපකාර අමාත්‍ය සමුළුව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 27 වෙනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්විණි. සමුපකාර ක්‍ෂේත්‍රය…

තිබෙන පහසුකම්වලින් පාසල් දරුවන්ට ජාත්‍යන්තරය ජයගන්න පුලුවන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්

තිබෙන පහසුකම්වලින් ජාත්‍යන්තරය ජයගැනීමේ හැකියාව ඔබට ලැබී තියෙනවා යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කෙළේ නුගේගොඩ සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයීය උසස් පෙළ දියණියන්…

පුල්මුඬේ ඛණිජවැලි සමාගමේ අනියම් පදනම සේවය කළ 18 දෙනකුට, ඇමති රිෂාඩ් අතින් ස්ථීර පත්වීම්

පුල්මුඬේ ඛණිජවැලි සමාගමේ අනියම් පදනම සේවය කළ 18 දෙනකු සඳහා ස්ථීර පත්වීම් ලිපි ලබාදීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී…

මියන්මාරයේ රෝහින්ග්‍යා ජනතාව ශ්‍රී ලංකාවට ගෙන්වීමට කටයුතු කරනවා යැයි ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය පළ කරන වාර්තා අසත්‍යයි – ඇමති රිෂාඩ් බදියුදීන්

මියන්මාරයෙන් රොහින්ගියා මුස්ලිම්වරු තමන්ගේ මැදිහත්වීම් ඇතිව මෙරටට රැගෙනවිත් පදිංචි කරමින් සිටින බවට ඇතැම් වබේ අඩවි හා සමාජ මාධ්‍ය ගෙන යන අසත්‍ය අසත්‍ය ප්‍රචාර පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස කර්මාන්ත හා…

උළු සඳහා ඇති ඉල්ලුම ඉහළයාවි – ඇමැති රිෂාඩ් බදියුදීන්

ඇස්බැස්ටොස් නිෂ්පාදන ලබන වර්ෂයේ සිට තහනම් කිරීමට ගෙන ඇති පියවර නිසා උළු සඳහා ඉල්ලුම ඉහළ යා හැකි යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ අදහස්…

මව් රටේ දී නිදහස් අධ්‍යාපනයේ ඵළ නෙළා ගන්නා ඇතැමුන් විදේශ රටවලට දැනුම ලබා දෙනවා – ඇමති රිෂාඩ් බදියුදීන්

මව් රටින් නිදහස් අධ්‍යාපනයේ ඵළ නෙළා ගන්නා බොහෝ පිරිස් තම රටට සේවය කිරීම පසෙකලා විදේශ රටවලට ගොස් එම රටවලට තම දැනුම ලබාදෙන අතර එය මෙරට සාමාන්‍ය ජනතාවට සිදුකරන විශාල අසාධාරණයක්…

ව්‍යාපාර පර්යේෂණ සහ සංවර්ධන පෙරවැඩුම් තාක්ෂණ හුවමාරු මධ්‍යස්ථානය විවෘත කෙරේ

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ මාකඳුර කර්මාන්තපුරයේ ඉදි කළ ව්‍යාපාර පර්යේෂණ සහ සංවර්ධන පෙරවැඩුම් තාක්ෂණ හුවමාරු මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ…

යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ටංග් ලෙයිමාගු මහතා සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමා අතර හමුවක්

යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ටංග් ලෙයිමාගු මහතා සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමා අතර හමුවක් 13 වෙනිදා කොළඹ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ වර්ථමාන දේශපාලන සහ ආර්ථික…

මන්නාරම දිස්ත්‍රික්කයේ මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දියත් කළ “නිල මෙහෙවර ජනපති ජනතා සේවය” ජාතික වැඩසටහන

මන්නාරම දිස්ත්‍රික්කයේ මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දියත් කළ “නිල මෙහෙවර ජනපති ජනතා සේවය” ජාතික වැඩසටහන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 11 වෙනිදා දක්ෂිණාමර්දු දෙමළ මහා විද්‍යාලයේ…

වව්නියාව, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්

වව්නියාව, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී 11 වෙනිදා පැවැත්විණි. එම අවස්ථාවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේෂ්වරන්,…