Month: October 2017

ශ්‍රී ලංකාවේ සුළු,මධ්‍ය හා මහා පරිමාණ ව්‍යවසායකයින් ජාත්‍යන්තර වෙළඳපොළට යොමු කිරීමට රජය කටයුතු කරනවා – ඇමති රිෂාඩ් බදියුදීන්

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර,  මධ්‍ය හා මහා පරිමාණ ව්‍යවසායකයින් ජාත්‍යන්තර වෙළඳපොළට යොමු කිරීම සඳහා රජය කටයුතු යොදා ඇති බවත්, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය පිහිටුවා ඇත්තේ ඒ සඳහා බවත්, කර්මාන්ත හා වාණිජ…

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ ජීවන මග ආලෝකමත් කිරීම අප සැමගේ වගකීමක් – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ ජීවන මග ආලෝකමත් කිරීම අප සැමගේ වගකීමක් යැයි අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කෙළේ ගම්පහ දිස්ත්‍රික්කයේ තිහාරිය ප්‍රදේශයේ පිහිටා ඇති විශේෂ අවශ්‍යතා සහිතවූවන්…

සාමුහිකත්වයෙන් බොහෝ දේ ජයග්‍රහණය කළ හැකියි – කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්

සාමුහිකත්වයෙන් බොහෝ දේ ජයග්‍රහණය කළ හැකියි. සිහිනයක් වී තිබුණ මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ආයතනය අපි සැබෑවක් කළා යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමා පවසයි. අමාත්‍යවරයා මේ අදහස් පළ…

කලාපීය වෙළෙඳ ගිවිසුම පිළිබඳ වූ ජාතික සම්මන්ත්‍රණය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

කලාපීය වෙළෙඳ ගිවිසුම පිළිබඳ වූ ජාතික සම්මන්ත්‍රණය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 10 වෙනිදා කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ දී ආරම්භ කෙරෙණි. ගෝලීය වෙළෙඳ සංසදය සහ ශ්‍රී…

පළාත් පාලන ආයතන පිළිබඳ පනත ගැන ඇමති රිෂාඩ් සහ විද්වතුන් අතර සාකච්ඡාවක්

පළාත් පාලන පනත පිළිබඳව විද්වතුන් සහ මහජන නියෝජිතයන් අතර වූ සාකච්ඡාවක් පසුගිය දා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත්විණි.  

රාජ්‍ය සහ පෞද්ගලික ව්‍යාපාර සහයෝගීතාව පිළිබඳ USAID ආයතනයෙන් සංවිධානය කළ පුහුණු සැසියට ඇමති රිෂාඩ් එක් වෙයි.

රාජ්‍ය සහ පෞද්ගලික ව්‍යාපාර සහයෝගීතාව පිළිබඳ USAID ආයතනයෙන් සංවිධානය කළ පුහුණ සැසියට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා සහ අමාත්‍යාංශ කාර්යය මණ්ඩලය සහභාගී වුහ. වැඩසටහන කොළඹ ජයික් හිල්ටන්…

ශිල්ප අභිමානී 2017, ජාත්‍යන්තර හස්ත කර්මාන්ත උළෙල ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්

ශිල්ප අභිමානී 2017, ජාත්‍යන්තර හස්ත කර්මාන්ත උළෙලේ සමාරම්භක උළෙල ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී 04 වෙනිදා පස්වරුවේ පැවැත්විණි. තිරසාර පැවැත්ම උදෙසා හෙළ අත්කම් පෝෂණය…

මුසලි ප්‍රාදේශී්‍ය ලේකම් කොට්ඨාශයේ ජනපති ජනතා සේවය නිල මෙහෙවර වැඩසටහන – අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්

මන්නාරම දිස්ත්‍රික්කයේ මුසලි ප්‍රාදේශී්‍ය ලේකම් කොට්ඨාශයේ ජනපති ජනතා සේවය නිල මෙහෙවර වැඩසටහන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණි. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සංවිධානය කෙරුණ මෙම…

බුද්ධ සාසන, තිරසර සංවර්ධන සහ වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අතර හමුවක්

බුද්ධ සාසන, තිරසර සංවර්ධන සහ වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අමාත්‍යවරු දෙපළ අතර සාකච්ඡාවක් 29 වෙනිදා සන්ධ්‍යාවේ මන්නාරම ප්‍රදේශයේදී පැවැත්විණි, ධීවර…

මන්නාරම් දිස්ත්‍රික්කයේ පාසල් රැසකට ඇමති රිෂාඩ්ගේ මැදිහත්වීමෙන් නව ගොඩනැගිලි

මන්නාරම, මුසලි, කරඩික්කුලි රජයේ මුස්ලිම් විද්‍යාලයේ ඉදිකළ ⁣පාසල් ගොඩනැගිල්ලක් විවෘත කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 29 වෙනිදා සිදු කෙරෙනි. අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කළ ඉල්ලීමක්…