Month: November 2017

ලේඛිකා ෆාතිමා ෂිමාරා අලිගේ කරෙයිතලුවුම් අලෙයිංගල් ග්‍රන්ථය එළිදැක්වේ.

ලේඛිකා ෆාතිමා ෂිමාරා අලි විසින් රචනා කළ කරෙයිතලුවුම් අලෙයිංගල් ග්‍රන්ථය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාට පිළිගැන්වීමේ උත්සවය, 19 වැනිදා මරදාන, අල් හිදායා පාසලේදී පැවැත්විණි. මෙම අවස්ථාවට බස්නාහිර…

මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්වල රැකියා විරහිත කාන්තාවන්ට මැහුණුම් පුහුණු පාඨමාලා

වව්නියාව ආන්ඩිය පුලියන්කුලම් හි ඉදිකරන ලද මැහුම් පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 17 වැනිදා පැවැත්විණි. රැකියා විරහිත තරුණ තරුණියන්ට වෘත්තීය…

“නූර්දීන් මසූර්” පෙර පාසල විවෘත කිරීමේ උත්සවය

මන්නාරම, එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ ඉදි කළ “නූර්දීන් මසූර්” පෙර පාසල විවෘත කිරීමේ උත්සවය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 17 වැනිදා පැවැත්විණි. මන්නාරම, එරුක්කලම්පිඩ්ඩි ජනතා සංවර්ධන පදනමේ ඉල්ලීමක්…

වව්නියාවල සුඩවේන්දපුලව් මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කෙරේ….

වව්නියාව, සුඩවේන්දපුලව් මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩ ආරම්භ කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙ⁣රෙණි.

ඉරාන තානාපති සහ ඇමති රිෂාඩ් අතර හමුවක්….

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති මොහොමඩ් ෂරි අමීර්කාන් මැතිතුමා සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා අතර හමුවක් 16 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. දෙරට අතර වෙළෙඳ සබඳතා වැඩිදියුණු කර ගැනීම…

දකුණු ආසියාවේ විශාලම ඇඟළුම් ප්‍රදර්ශනය ඇරැඹෙයි

ඇඟළුම්, රෙදිපිළි හා ඇඟළුම් අශ්‍රිත සේවා සඳහා වන “ඉන්ටෙක්ස් 2017” දකුණු ආසියාවේ එකම හා විශාලම වෙළඳ ප්‍රදර්ශනය 15 වැනිදා ගරු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු…

බී.බී. තමර්ජාන්ගේ “නාන් මුච්චයාර්දු පෝදු” කාව්‍ය ග්‍රන්ථය ඇමති රිෂාඩ්ට පිළිගන්වයි….

බී.බී. තමර්ජාන් මහතා විසින් රචිත “නාන් මුච්චයාර්දු පෝදු” කාව්‍ය ග්‍රන්ථය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාට පිළිගැන්වීම 11 වැනිදා හුණුපිටිය සහිරා විද්‍යාලයේ දී සිදු කෙරෙණි. මෙම අවස්ාවට නවමනී…

වව්නියාවේ කාන්තාවන්ට ඇමති රිෂාඩ්ගෙන් මැහුම් පාඨමාලා……

කාන්තාවන්ට ස්වයං රැකියා ලබා දීමේ අරමුණින් වව්නියාව, මැණික්ෆාම්, පාවට්ටිකුලමේ, සාලම්බිකුලම්, සුඩුවෙන්දපුලව්, සින්නසිප්පිකුලම්, ආන්ඩුපුලියන්කුලම් යන ප්‍රදේශවල ඉදිකරන ලද ඇඟළුම් පුහුණු මධ්‍යස්ථාන 14ක් විවෘත කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්…

රුපියල් කෝටි 136 ක් වටිනා සහල් වෙළෙඳපොළට – ඇමති රිෂාඩ් කියයි.

පසුගිය සතියේදී ඉන්දියාවෙන් ආනයනය කළ රුපියල් මිලියන 1360ක වටිනාකමක් ඇති නාඩු සහල් මෙට්‍රික් ටොන් විසි දහසක් මේ වන විට ලංකා සතොස සහ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හරහා වෙළෙඳපොළට නිකුත් කර…

ලංකා සතොසෙන් අත්‍යාවශය ආහාර ද්‍රව්‍ය රැසක් අඩු මිලට – ඇමති රිෂාඩ් කියයි

සහල් මෙක්ට්‍රික් ටොන් ලක්ෂයක් මේ වන විට ආනයනය කර ඇති බවත් ඒ අනුව මෙම මිල ගණන් පහත දමා ඇති බවත් පැවසු අමාත්‍යවරයා, සම්බා සහල් කිලෝ ග්‍රෑම් 1 ක් රුපියල් 78…