Month: December 2017

අම්පාර පළාත් පාලන ආයතනවලට ඇමති රිෂාඩ් ඇප තියයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා තරඟ කිරීමට නියමිත අපේක්ෂකයින් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්…

අක්කරෙයිපත්තුව මුස්ලිම් කොන්ග්‍රසයේ ප්‍රාදේශීය දේශපාලකයෙකු ඇතුළු පිරිසක් ඇමති රිෂාඩ්ගේ පක්ෂයට එක් වෙති.

අක්කරෙයිපත්තුව නගර සභාවේ මහජන නියෝජිතයෙකුව සිටි මවලවි හනීෆා මාදනී මහතා ඇතුළු පිරිසක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයට එක් වෙති. අමාත්‍ය රිෂාඞ්…

පකිස්තානයේ සහල් අපනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් හා ඇමති රිෂාඩ් අතර හමුවක්…..

පකිස්තානයේ සහල් අපනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමා අතර සාකච්ඡාවක් 12 වැනිදා අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක,…

විශිෂ්ඨ ව්‍යවසායකයින් ඇගයීමේ සම්මාන උළෙල

ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන්ගේ නොසැලෙන ජීවය ඇගයීම සහ ප්‍රණාමය පුද කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය හා කර්මාන්ත මණ්ඩලය එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන, වසරේ විශිෂ්ටතම ව්‍යවසායකයා 2017, සම්මාන උළෙල අතිගරු…

මුස්ලිම් කොන්ග්‍රසයේ ප්‍රබලයින් පිරිසක් ඇමති රිෂාඩ්ගේ පක්ෂයට එක්වෙති….

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ හිටපු ප්‍රධානීන් වන හසන් අලී බසීර්සේගුදීන් මහත්වරුන්ගේ කණ්ඩායම හා එක්ව එක්සත් ජනතා සන්ධානය…

දේශීය ව්‍යාපාර සන්නාම ගෝලීය වශයෙන් හඳුන්වාදී හස්ත කර්මාන්තකරුවාට ජාත්‍යන්තර වෙළෙඳපොළ අත්කර දීම අපගේ අරමුණයි – අමාත්‍ය රිෂාඩ්

දේශීය ව්‍යාපාර සන්නාම ගෝලීය වශයෙන් හඳුන්වාදී හස්ත කර්මාන්තකරුවාට ජාත්‍යන්තර වෙළෙඳපොළ අත්කර දීම අපගේ අරමුණ යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කෙළේ ශිල්ප…

පොල්, පරිප්පු, අල සඳහා උපරීම සිල්ලර මිලක් – ඇමති රිෂාඩ්

පොල්, පරිප්පු, අල සඳහා උපරීම සිල්ලර මිලක් නියම කිරීමට තීරණය කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි. පොල්, පරිප්පු, ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම…

පරිසර හිතකාමී කර්මාන්ත සංවර්ධනය කිරීමේ රජයේ වැඩසටහන යටතේ කර්මාන්ත කරුවන්ට ඇමති රිෂාඩ්ගෙන් මූල්‍යාධාර

පරිසර හිතකාමී කර්මාන්ත සංවර්ධනය කිරීමේ රජයේ වැඩසටහන යටතේ කර්මාන්ත කරුවන්ට මූල්‍ය ආධාර දීමේ සමාරම්භක උත්සවය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 06 වැනිදා කොළඹ, කොල්ලුපිටිය, ශ්‍රී ලංකා…

මේ වසරේදී සුළු හා මධ්‍ය පරිමාණ ආහාර නිෂ්පාදකයින්ට රුපියල් කෝටියක මූල්‍යාධාර ලබා දෙනවා….- අමාත්‍ය රිෂාඩ් බදියුදීන් කියයි.

2016 වර්ෂයේ දී බස්නාහිර පළාතේ ආහාර නිෂ්පාදන කර්මාන්තවල නිෂ්පාදන ක්‍රියාවලිය දියුණු කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ අතර, එහි සාර්ථකත්වය මත මෙම වසරේදී එක් කර්මාන්තයකට රුපියල් ලක්ෂ 2 බැගින් සියලුම…

“විජයාභිමානි” වයඹ පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙල

“විජයාභිමානි” වයඹ පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙල, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඇතුළු මැති ඇමතිවරු සහ ව්‍යවසායකයින් රැසකගේ සහභාගීත්වයෙන් කුරුණෑගල, “වයඹ…