Day: December 15, 2017

අම්පාර පළාත් පාලන ආයතනවලට ඇමති රිෂාඩ් ඇප තියයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා තරඟ කිරීමට නියමිත අපේක්ෂකයින් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්…

අක්කරෙයිපත්තුව මුස්ලිම් කොන්ග්‍රසයේ ප්‍රාදේශීය දේශපාලකයෙකු ඇතුළු පිරිසක් ඇමති රිෂාඩ්ගේ පක්ෂයට එක් වෙති.

අක්කරෙයිපත්තුව නගර සභාවේ මහජන නියෝජිතයෙකුව සිටි මවලවි හනීෆා මාදනී මහතා ඇතුළු පිරිසක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයට එක් වෙති. අමාත්‍ය රිෂාඞ්…

පකිස්තානයේ සහල් අපනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් හා ඇමති රිෂාඩ් අතර හමුවක්…..

පකිස්තානයේ සහල් අපනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමා අතර සාකච්ඡාවක් 12 වැනිදා අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක,…

විශිෂ්ඨ ව්‍යවසායකයින් ඇගයීමේ සම්මාන උළෙල

ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන්ගේ නොසැලෙන ජීවය ඇගයීම සහ ප්‍රණාමය පුද කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය හා කර්මාන්ත මණ්ඩලය එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන, වසරේ විශිෂ්ටතම ව්‍යවසායකයා 2017, සම්මාන උළෙල අතිගරු…

මුස්ලිම් කොන්ග්‍රසයේ ප්‍රබලයින් පිරිසක් ඇමති රිෂාඩ්ගේ පක්ෂයට එක්වෙති….

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ හිටපු ප්‍රධානීන් වන හසන් අලී බසීර්සේගුදීන් මහත්වරුන්ගේ කණ්ඩායම හා එක්ව එක්සත් ජනතා සන්ධානය…