සතියක් – දෙකක් ගත වූ ගම්මිරිස් අපනයන නිෂ්කාශන කටයුතු පැය 48 ක් තුළ ඉටු කරන ලෙස නියම කරනවා. ප්‍රමිතියෙන් ඉහළ අපේම ශ්‍රී ලංකා ගම්මිරිස් පමණක් අපනයනය කිරීමට පියවර ගන්නවා – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්
ගම්මිරිස් අපගේ ප්‍රධාන අපනයන භෝගයක් වන බවත්, එහි අපනයන නිෂ්කාශන කටයුතු සඳහා සතියක් දෙකක් පමණ ගතවන බැවින්, එය අපනයනකරුවන්ට විශාල ගැටලුවක්ව තිබෙන බවත්, එම නිසා ගම්මිරිස් අපනයන නිෂ්කාශන ක්‍රියාවලිය පැය…