Day: January 5, 2018

ශ්‍රී ලාංකීය ජනතාවට නැවුම් අත්දැකීමක් එක් කරමින් අගමැති අතින් සතොස මෙගා වැලිසරදී විවෘත වෙයි.

ශ්‍රී ලාංකීය සුපිරි වෙළෙඳසැළ් සංස්කෘතියට නැවුම් අත්දැකීමක් එක් කරමින් ලංකා සතොස 400 වැනි ශාකාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමා ඇතුළු සම්භාවනීය…

2018 වසරේදී ලංකා සතොස අලෙවිසැල් 100ක් අලුතෙන් ආරම්භ කරනවා. – ඇමති රිෂාඩ්

මේ වසරේ සතොස අලෙවිසැල් 100ක් අලුතින් ආරම්භ කිරිමට සැලසුම් කර ඇති බව, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා. ජංගම අලෙවිරථ සංඛ්‍යාව ද සියය දක්වා වැඩි කරන බවයි, ඔහු පවසන්නේ. වෙළෙදපොළ තරගකාරීත්වය තුළින්…

වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්වල පළාත් පාලන අපේක්ෂකයින් ඇමති රිෂාඩ් හමුවෙයි.

පළාත් පාලන මැතිවරණයට වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්වලින් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමා අතර හමුවක් පසුගිය දා පැවැත්විණි. පළාත් පාලන මැතිවරණය සඳහා මුලතිව් දිස්ත්‍රික්කයෙන්…