Day: January 8, 2018

අම්පාරේදී ඇමති රිෂාඩ් ට ඉහළ ජනතා ප්‍රතිචාර

පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජනතා සන්ධානයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ට සහාය ලබා ගැනීම වෙනුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ සංවිධානය කර තිබූ ජන රැළි රැසකට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමා…