Day: January 10, 2018

පාරිභෝගිකයින් ආරක්ෂා කරන නියාමන කටයුතු සමාලෝචනය කළ යුතුයි – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

වෙනස් වන ලෝකයේ පාරිභෝගික ආරක්ෂාවට අවශ්‍ය මාර්ගෝපදේශන පිළිපදිමින්, අපත් ජාත්‍යන්තර පාරිභෝගික ප්‍රජාවේ ප්‍රමිතීන් ඇති කර ගැනීමට පියවර ගත යුතු බවත්, ඒ සඳහා ශ්‍රි ලංකාවේ පාරිභෝගික ආරක්ෂණ රෙගුලාසි පුළුල්ව සමාලෝචනය කළ…