Day: January 11, 2018

අම්පාර උක්ගොවි ගැටළුව කඩිනමින් විසඳනවා – ඇමති රිෂාඩ්

අම්පාර උක්ගොවි ජනතාවගේ ගැටළු කඩිනමින් විසඳුමක් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ 09 වැනිදා සවස ස.තො.ස. මහා ලේකම් කර්යාල පරිශ්‍රයේදී, සමස්ත ලංකා…