Day: February 6, 2018

අගමැති සහභාගී වූ සිලාවතුර ජන රැළියට මහා ගඟක්

මන්නාරම දිස්ත්‍රික්කයේ පළාත් පාලන අයතතන සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ මහා ජන රැළියක් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ…