Day: February 12, 2018

ඇමති රිෂාඩ් මන්නාරමේ දී ඡන්දය භාවිතා කළ අයුරු

මන්නාරම, තාරාපුරම්, අල් මිනා මහා විද්‍යාලයීය ඡන්ද මධ්‍යස්ථානයේ දී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා 10 පෙරවරුවේ ඡන්දය ප්‍රකාශ කළේය.