“නිල මෙහෙවර – ජනපති ජනතා සේවයේ තවත් වැඩසටහනක් 09 වැනිදා මන්නාරම දිස්ත්‍රික්කයේ අල්-අසාර් මහා විද්‍යාලයේ දී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජාතික හැඳුනුම්පත්, වැඩිහිටි හැඳුනුම්පත්, ඉඩම් ගැටළු නිරාකරණය, රියදුරු බලපත්‍ර, ඇතුළු සේවා රැසක් ලබා ගැනීමට ජනතාවට අවස්ථාව ලැබිනි. මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩික්කලනාදන් මහතා, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්, ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *