ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍ය අතර වෙළෙඳ සබඳතා වැඩිදියුණු කිරීම පිළිබඳ සාකච්ඡාවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා සහ කටාර් රාජ්‍යයේ වෙළෙඳ ඇමති ෂෙයික් අහමඩ් බින් ජාසිම් බින් මොහොමඩ් අල්තානි මැතිතුමා අතර පැවැත්විණි.
කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ දී 31 වෙනිදා පැවැති මේ සාකච්ඡාවේ දී දෙරටේ වෙළෙඳ ⁣කේෂ්ත්‍රයේ සංවර්ධනය සඳහා වැදගත් තීරණ රැසකට එළඹිණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *