බී.බී. තමර්ජාන් මහතා විසින් රචිත “නාන් මුච්චයාර්දු පෝදු” කාව්‍ය ග්‍රන්ථය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාට පිළිගැන්වීම 11 වැනිදා හුණුපිටිය සහිරා විද්‍යාලයේ දී සිදු කෙරෙණි. මෙම අවස්ාවට නවමනී පුවත්පතේ ප්‍රධාන කර්තෘ එන්.එම්. අමීන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *