මන්නාරම, එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ ඉදි කළ “නූර්දීන් මසූර්” පෙර පාසල විවෘත කිරීමේ උත්සවය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 17 වැනිදා පැවැත්විණි.
මන්නාරම, එරුක්කලම්පිඩ්ඩි ජනතා සංවර්ධන පදනමේ ඉල්ලීමක් අනුව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ විමධ්‍යගත ප්‍රතිපාදන මත මේ පෙර පාසල් ගොඩනැගිල්ල ඉදි කෙරෙණි.