“විජයාභිමානි” වයඹ පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙල, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඇතුළු මැති ඇමතිවරු සහ ව්‍යවසායකයින් රැසකගේ සහභාගීත්වයෙන් කුරුණෑගල, “වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේදී” 24 වැනිදා පැවැත්විණි.

ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් දැක්වූ සාර්ථක ව්‍යවසායකයින් රැසක්, එහිදී සම්මාන, සහතික ලැබූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *