පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජන රැළි කිහිපයක් මන්නාරම, මඩකලපුව, සහ වව්නියාව යන දිස්ත්‍රික්වලදී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 31 වැනිදා පැවැත්විණි.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා විසින් මෙම ජන රැළි මාලාව සංවිධානය කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *