යුරෝපියන් විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රධානෝත්සවය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී 08 වැනිදා පැවැත්විනි.

උපාධි පාඨමාලා සාර්ථකව නිම කළ විද්‍යාර්ථයීන් සඳහා විද්‍යා, කළමණාකරන, සහ කලා උපාධි පිරිනැමීම අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමා අතින් සිදුවිණි.

මෙම අවස්ථාවට උප කුලපති ටී. බාලසුබ්‍රමනියම්, අධ්‍යක්ෂ එච්.එස්. සැමුවෙල්, යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *