ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව යන රටවල් දෙකෙහිම පළමුවන නිදහස් වෙළෙඳ ගිවිසුම :ත්‍ඔ්* වෙ‘ග ත්‍ඔ් හි හැÛීම‘බර අගයක් අපට තිබෙ‘ග ෂීත්‍ඔ් ට පසුව අප දෙරට අතර වෙළෙඳාම පෙර නු\ුටු විරු අයුරින් වර්ධනය විණිග

කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ෙමසෙ ඣප්‍රකාශ කළේ ජනවාරි 12 ∞ ඉන්දියාවේ හයිද්‍රාබාද් හි 2012 සහයෝගිතා සමුΩවෙහිදී ය තව≥රටත් අදහස් දක්වමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කළේ ථ

2012 හයිද්‍රාබාද්හි දී පවත්වනු ලබන සහයෝගිතා සමුΩවට ඔබත් සමග සහභාගී වීමට ලැබීම මා හට මහත් සතුටක් හා ගෞරවයක් ගෙන දෙන කාරණයක් වෙ‘ග මෙම උත්සවය පැවැත්වීම සඳහා නවෝත්පාදන නගරයක් ලෙස ප‍්‍රසිද්ධ හයිද්‍රාබාද් ඉතාම සු\ුසු ස්ථානයක් වෙ‘ග ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් මා පළමුවෙන්ම මාගේ අවංක ස්තූතිය මෙම අගනා අවස්ථාවට සහභාගී වීම සඳහා මා හට ආරාධනා කිරීම වෙනුවෙන් වාණිජල කර්මාන්ත හා පේෂකර්ම අමාත්‍ය ගරු ආනන්ද් ෂර්මා හට පුද කරමිග මෙම මූලාරම‘භක සැසියෙහි කථා කිරීම සඳහා මා හට අවස්ථාවක් ලබාදීම වෙනුවෙන් මා එතුමාට කෘතඥ වෙමිග මෙම උදෑසන ඔබ සියලු දෙනා සමගම සිටීම සැබැවින්ම සතුටට කරුණකිග නවෝත්පාදක සහයෝගීතාවය යන මාතෘකාව සම‘බන්ධයෙන් කථා කිරීමෙ‘දී ශ‍්‍රී ලංකාව එහි සමීපතම අසල්වැසියා වන ඉන්දියාව සමග දීර්ඝ කලක් ස්ථාපිතව තිබෙන්නාවු හවුල පිළිබඳව කථා නොකළහොත් මා මාගේ කාර්යභාරය පැහැර හැරියා වනු ඇතග ශ‍්‍රී ලංකා ජනාධිපති අතිගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමා දක්‍ෂ ලෙස වරක් ප‍්‍රකාශ කර සිටියේ ර්‍ණඉන්දියාව අපගේ ඥාතීයායිල අනෙක් අය මිතුරන් වෙ‘” යනුයිග මෙය රාජ්‍ය දෙක අතර තිබෙන්නාවූ සබඳතා වල ව්‍යාප්තිය පෙන්නුම‘ කරයිග ඉන්\ු – ශ‍්‍රී ලංකා සබඳතා ශතවර්ෂ ගණනාවකට පෙර අතීතයට දිව යන අතර ආගමල කලාව හා සංස්කෘතියල අධ්‍යාපනයල වෙළෙඳාම හා ආරක්‍ෂාව යන අංශ ගණනාවක් පුරා දිවයයිග අනෙක් වචන වලින් කිවහොත් අපගේ කල් පවතින සබඳතා බහු ආංශික වෙ‘ග නිරන්තරයෙන් වැඩිවන ව්‍යාපාර හා ව්‍යාපාර අතර හා මිනිසා හා මිනිසා අතර සබඳතා මගින් අපගේ රාජ්‍ය දෙක අතර පවතින ශක්තිමත් සබඳතා වලට වැඩි වෙ‘ගයක් හා ක‍්‍රියාශීලී ගතියක් ඇති කිරීමට පටන් ගෙන තිබෙ‘ග

ඉන්\ු – ශ‍්‍රී ලංකා වෙළෙඳ සබඳතා අධිරාජ්‍යවාදී යුගයට බොහෝ කාලයකට පෙර ආරම‘භ වූ අතර එය මුල් කාලය තුළ බොහෝ සරලව තිබිණිග පසුව එය 1970 අග භාගයේදී ශ‍්‍රී ලංකාව වෙළෙඳපොළ මූලික ප‍්‍රතිසංස්කරණ ආරම‘භ කළ පසු එහි ක‍්‍රමික වර්ධනයක් පෙන්නුම‘ කිරීම ආරම‘භ වියග සැබැවින්ම දකුණු ආසියාවෙහි වෙළෙඳපොළ – මූලික ආර්ථිකයන් දෙස ගමන් කළ පළමුවන රට ශ‍්‍රී ලංකාව වෙ‘ග
අපගේ ද්විපාර්ශ්වික වෙළෙඳාමෙහි ධාරිතාවය තව\ුරටත් කඩිනම‘ වූයේ 1990 ගණන්වලදී ඉන්දියාව විසින් ආර්ථික ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දීමට පටන් ගත් පසුවයිග අපගේ ජාතීන් දෙක අතර වෙළෙඳ සබඳතා ෙඓතිහාසික වශයෙන් වැදගත් සි\ුවීමක් සටහන් කරන ලද්දේ 1998 දී පළමුවන ඉන්\ු – ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම :ෂීත්‍ඔ්* අත්සන් කිරීමත් සමගයග මෙය ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව යන රටවල් දෙකෙහිම පළමුවන නිදහස් වෙළෙඳ ගිවිසුම :ත්‍ඔ්* වෙ‘ ෂීත්‍ඔ් හි හැÛීම‘බර අගයක් අපට තිබෙ‘ග

මා දැඩිව විශ්වාස කරනුයේ ෂීත්‍ඔ් වඩාත්ම වැදගත් හා වාණීජ වශයෙන් අපට ලැබී තිබෙන නවෝත්පාදක ඉන්\ු – ශ‍්‍රී ලංකා හවුල වන බවයිග

මා සහතික වන කරුණක් වනුයේ එය අනෙකුත් රටවල් සමග අප පසුව පැවැත්වූ ආර්ථික ඒකාබද්ධතා සම‘බන්ධයෙන් එය ෘභ් කාර්ය භාරයක් ඉටුකර තිබෙන බවයිග 2000 දී ක‍්‍රියාත්මක වූ ෂීත්‍ඔ් ට පසුව අප දෙරට අතර වෙළෙඳාම පෙර නු\ුටු විරු අයුරින් වර්ධනය විණිග ද්වී පාර්ශ්වීය වෙළෙඳාම‘ අගයෙහි වටිනාකම 2000 දී ඇග ඩොග මිලියන 650 ක් සිට 2010 දී ඩොග බිලියන 3 ට වඩා වැඩිවියග ඉතාම ඉක්මනින් එය බිලියන 4 වනු ඇතැයි මා විශ්වාස කරමිග 1982 ඉන්දියානු විදේශ සෘජු ආයෝජන :ත්‍ෘෂ* ශ‍්‍රී ලංකාවට පැමිණීමට පටන් ගත් අතර එවිට අශෝක් ලේලන්ඩ‘ සමාගම ශ‍්‍රී ලංකා රජය සමග ඒකාබද්ධව බස් රථ එකලස් කිරීමෙ‘ කම‘හලක් ස්ථාපිත කිරීමට තීරණය වියග කෙසේ නමුත් ප‍්‍රමාණවත් ඉන්දියානු ආයෝජන ගලා ඒමට පටන් ගන්නා ලද්දේ 1990 මැද ගණන් වලදි පමණීග එයට ගොඩනැගිලි ඉඳිකිරීම‘ අමුද්‍රව්‍ය එනම‘ වානේල සිමෙන්තිල තීන්ත කර්මාන්ත හා සෙවිළි තහඩු ඇතුළත් වියග තෙවන ඉන්දීය ආයෝජන රැුල්ල ඉන්\ු – ලංකා ත්‍ඔ් ට පසුව ඇතිවුණ අතරම ගුවන් ගමන් සංවර්ධනය හා ඉන්දීය ජාතිකයන් සඳහා වීසා සම‘බන්ධ නීති රීති ලිහිල් කිරීමද ඇතිවුණිග ශ‍්‍ර’ී ලංකාවෙහි සමුච‘චිත ඉන්දියානු ආයෝජන 2000 දී ඇග ඩොග මිලියන 24 ක කුඩා ප‍්‍රමාණයක් පමණක් වූ අතර එය 2011 දී මිලියන 600 ක අති විශාල අගයක් දක්වා වර්ධනය වී තිබෙ‘ග අද වන විට ඉන්දියාව ශ‍්‍රී ලංකාවෙහි ප‍්‍රධාන විදේශීය ආයෝජකයින් 5 දෙනා අතරට ගැනේග ඉන්දියන් ධසකල භාරතී එයාටෙල්ල ෂක්‍ෂක්‍ෂ බැංකුවල ්ිස්බ ඡු්සබඑල අශෝක් ලේලන්ඩ‘ ආදී ඉන්දියානු සමාගම‘ වලට ශ‍්‍රී ලංකාවෙහි ආයෝජනය කිරීම මගින් අතිමහත් වරප‍්‍රසාද ලැබී තිබෙ‘ග මෙ‘ අතරතුරදීම ඔ්ව හොටෙල් සහ ක්‍ෑ්ඔ යන නාමයන් ශ‍්‍රී ලාංකීය ජනතාව අතර ගෘහස්ථ වෙළෙඳ නාම බවට පත්වී තිබෙ‘ග ඉන්දියානු ආයෝජකයින් ආයෝජන වල ව්‍යවස්ථාමය සහතිකයල ෂීත්‍ඔ් යටතෙහි තිබෙන තීරු බ\ු රහිත වෙළෙඳ පොළ ප‍්‍රවෙ‘ශයල ද්විත්ව බ\ු අයකිරීම හා ආයෝජන සුරක්‍ෂා ගිවිසුම‘ යන වරප‍්‍රසාද ද භුක්ති විඳිතිග මෑත අතීතයේ දී ඉන්දියානු ආයෝජකයින්ගේ අභිභවනය තව\ුරටත් පේ‍්‍රරණය වියග ප‍්‍රධාන ආයතන වන ඡුරසප්ක ඨක්ිිල ත්‍දරඑසි ්‍යැ්කඑයජ්රුල ඵචය්ිසිල ඔ්ඔ් කමියුනිකේෂන්ල ත්‍සරිඑ ීදමරජැ ෂඔල ෘ්රඉමර පාරිභෝගික භාණ්ඩ ්ංසි බැංකුව ආදිය දිවයිනෙහි ඔවුන්ගේ මෙහෙයුම‘ ව්‍යාප්ත කරන ලදිග ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව සංචාරක ක්‍ෂේත‍්‍රයෙහිද ඉතා හොඳ වර්ධනයක් පෙන්නුම‘ කරමින් සිටීග 2010 දී ශ‍්‍රී ලාංකිකයින් 25000 ක් පමණ ඉන්දියාවෙ‘ සංචාරය කරන ලද අතර එම වසරෙහිදීම ඉන්දියාව ශ‍්‍රී ලංකාවෙහි සංචාරක පැමිණීම‘ අතර ඉහළින්ම සිටියේයග 2011 දී ද ඉන්දියාව ප‍්‍රමුඛස්ථානයේ සිටි අතර 2011 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා සංචාරකයින් 138000 ක් මෙහි පැමිණියහග මෙය 2010 එම කාලයට සමාන කරන විට 45‍්‍ර ක ආකර්ශනීය වර්ධනයකිග ශ‍්‍රී ලාංකිකයින් විසින් ඉන්දියාව වෛද්‍ය පහසුකම‘ හා භාණ්ඩ මිලදී ගැනීම සඳහා බොහෝ දෙනාට ප‍්‍රියජනක ස්ථානයක් ලෙස දිගින් දිගටම සලකනු ලබයිග ඉන්දියානු නගර හා කොළඹ සෑම දිශාවකටම කඩිනමින් යෑම පහසු කිරීම සඳහා නිරන්තරයෙන් ව්‍යාප්ත වන ගුවන් මාර්ග බවට පත්ව තිබෙ‘ග සෑම සතියකටම කොළඹ හා ඉන්දියානු නගර අතර ගුවන් ගමන් 100 කට වැඩියෙන් තිබෙ‘ග අපගේ ජාතික ගුවන් සේවය වන ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම කොළඹ සිට චෙන්නායි දක්වා ඔවුන්ගේ 4 වන දෛනික ගුවන් ගමන ආරම‘භ කරන ලදිග කොළඹ – තූත්තුකුඩි නැව‘ සේවය නැවත ආරම‘භ කිරීමත් සමගම තමිල්නාඩු සඳහා වඩාත් හිතකර ලෙස ඉඩ ප‍්‍රස්ථා වර්ධනය වී තිබෙ‘ග එමගින් ප‍්‍රමාණවත් ආර්ථීක කටයුතු ආරම‘භ වීමට අපේක්‍ෂිතයග ගරු අමාත්‍යතුමනිල නෝනාවරුනි මහත්වරුනිල අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ \ූරදර්ශී ක‍්‍රියාශීලි දේශපාලන නායකත්වය හා අපගේ අභීත යුධ හමුදාවන්ට ස්තූති වන්නට අද දින ශ‍්‍රි ලංකාව වඩාත් ශක්තිමත් හා සාමකාමී රටක් වෙ‘ග සාමය උදාවීමත් සමගම ශ‍්‍රී ලංකාවෙ‘ සියලුම ප‍්‍රජාවන් හට නව ජීවයක් ලබාදී තිබෙ‘ග වඩාත් වැදගත් වනුයේ උතුරු නැගෙනහිර ප‍්‍රදේශ ජාතික ආර්ථිකයට නැවත ඒකාබද්ධ කර තිබීමයිග ශ‍්‍රී ලාංකීය රජය සියලුම පුරවැසියන් පුනරුත්ථාපනය කර නැවත පදිංචි කරවීම සඳහා වැඩසටහන් ආරම‘භ කර තිබෙ‘ග හිටපු නැවත පදිංචි කිරීමෙ‘ අමාත්‍යවරයා ලෙස මා සතුටු වනුයේ කෙටි කාලයක් තුළ දී මෙම ක‍්‍රියාවලිය ඉක්මන් කිරීමට අපට හැකිවීම නිසාවෙනිග වර්තමානයේදී ශ‍්‍රී ලංකාව ආර්ථිකමය හා සමාජීය වශයෙන් ඉහළ වර්ධන අදියරක් කරා ළÛා වී තිබෙ‘ 2011 දී ශ‍්‍රී ලාංකීය ආර්ථීකය 8ග4‍්‍ර කින් වර්ධණය වූ අතර එය ලොව 4 වන හොඳම ස්ථානය ලෙස සලකන ලදිග සමගාමීව ගත් කළ ඒක පුද්ගල ආදායම ඇග ඩොග 2400 ක ආකර්ශනිය වර්ධනයක් පෙන්නුම‘ කර තිබෙ‘ග වඩාත්ම වැදගත් කාරණය වනුයේ මෙම වර්ධනය ශ‍්‍රී ලාංකීය ආර්ථිකයෙහි සියලුම ක්‍ෂේත‍්‍රවලට බලපෑම‘ කරමින් ඇතිවීමයිග 2011 හා ඉන් ඔබ‘බට මෙම වර්ධන වෙ‘ග ශක්තිය පවතිනු ඇති බවට ප‍්‍රබල සාක්‍ෂි තිබෙ‘ග 2011 පළමු කාර්තු 3 හි පෙන්නුම‘ කර ඇති පරිදි 8‍්‍ර කට වැඩි සාමාන්‍ය ආර්ථික අගයක් තිබෙ‘ග ශ‍්‍රී ලංකාව කෙරෙහි ආයෝජක විශ්වාසය ශක්තිමත් ලෙස වැඩිවෙමින් තිබෙ‘ග පිළිවෙළින් 2 වන වර්ෂය සඳහාත් ජාත්‍යන්තර ණය දෙන ආයතන ශ‍්‍රී ලංකාවෙහි ස්වාධිපත්‍ය තක්සේරුව ඉහළ දමා තිබෙ‘ග විචක්ෂණ මූල්‍යමය හා ෆිස්කල් ප‍්‍රතිපත්ති 2009 සිට ශ‍්‍රී ලංකාවෙහි උද්ධමනය එක් අංකයක් දක්වා අඩු කිරීමට උපකාරී වී තිබෙ‘ග අද දින ශ‍්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර ව්‍යාපාරික ප‍්‍රජාව උදෙසා වෙළෙඳ හා ආයෝජන අවස්ථා රාශියක් ලබා දෙනු ලබයිග එයට යටිතල පහසුකම‘ සංවර්ධනයල තොරතුරු තාක්‍ෂණ හා ආශ‍්‍රිත කර්මාන්තල :ෂඔ සහ ඊඡුධ* ආගන්තුක සත්කාරක සේවා කර්මාන්තයල සෞඛ්‍ය අධ්‍යාපනය හා කෘෂි මූලික හා නිපැයුම‘ කර්මාන්ත රාශියක් ඇතුළත් වෙ‘ග අගය එකතු කළ තේල කුΩබඩුල රබර් හා පොල් නිෂ්පාදනල කපන ලද මල් හා පත‍්‍ර සහිත පැළල මුහු\ු ආහාරල වි\ුලි හා විද්‍යුත් උපකරණ හා උපාංගල මැණික් හා ස්වර්ණාභරණල සෙරමික් හා පෝසිලේන් යනු විදේශීය ව්‍යවසායකයින් හට ශ‍්‍රී ලංකාව විසින් තුලනාත්මක වරප‍්‍රසාද බොහෝමයක් ලබාදෙනු ලබන නිෂ්පාදන අංශයන්ගෙන් කිහිපයක් පමණිග රජය විසින් මෙම සියලුම කර්මාන්ත ක්‍ෂේත‍්‍ර වලටම පාහේ 100‍්‍ර විදේශ අයිතිය ලබාදෙනු ලැබෙ‘ග දිවයිනෙහි යෝග්‍යතම පිහිටීමල එහි ආරක්‍ෂාකාරී ජීවන තත්ත්වල වෙළෙඳපොළ හිතකාමී ව්‍යාපාර පරිසරයල විනිවිද පෙනෙන සුΩ ආයෝජන නීතිල ඉහළ සාක්‍ෂරතාවයක් හා පහසුවෙන් පුහුණු කළ හැකි ශ‍්‍රම බලකාය ආදිය හේතුවෙන් ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර ව්‍යාපාරික ප‍්‍රජාව විසින් වඩාත් කැමැත්තක් දක්වන ආයෝජන ස්ථානයක් බවට පත්ව තිබෙ‘ග ශ‍්‍රී ලංකාව විසින් වෙ‘ගයෙන් වර්ධනය වන ආර්ථීක බලවතුන් වන ඉන්දියාව වැනි රටවල් සමග අත්සන් කර තිබෙන ද්විපාර්ශ්වික නිදහස් වෙළෙඳ ගිවිසුම‘ හා ප‍්‍රාදේශීය ගිවිසුම‘ වන දකුණු ආසියානු නිදහස් වෙළෙඳ ගිවිසුම :ී්ත්‍ඔ්* හා ආසියා – පැසිෆික් වෙළෙඳ ගිවිසුම :්ඡුඔ්* මගින් ශ‍්‍රී ලංකාවෙහි නිෂ්පාදිත නිෂ්පාදන බොහෝමයකට වරණීීය වෙළෙඳපොළ ප‍්‍රවෙ‘ශය ලබාදී තිබෙ‘ග පකිස්ථානු – ශ‍්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම දෙරටෙහිම ව්‍යාපාරික ප‍්‍රජාවට අතිවිශාල අවස්ථා ඇති කර තිබෙන තවත් වැදගත් මෙවලමක් වෙ‘ග මා දැඩි ලෙස විශ්වාස කරනුයේ අප හට එක්ව වර්තමානයේදී පවතින මට‘ටමෙන් වඩාත් ඉහළ මට‘ටමකට ඉන්\ු – ශ‍්‍රී ලංකා ආර්ථීක සබඳතා උන්නතිය සඳහා ප‍්‍රධානතම කාර්යයක් ඉටුකළ හැකි බවයිග ශ‍්‍රී ලංකාවෙහි කර්මාන්ත හා වාණීජ විශය භාර අමාත්‍යවරයා ලෙස ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව යන දෙරටෙහිම ව්‍යාපාරික ප‍්‍රජාවට මාගේ පූර්ණ සහාය හා සහයෝගිතාව ලබාදීම ඉතාමත්ම සතුටින් කරන අතර එමගින් අන්‍යොන්‍ය යහපත උදෙසා රටවල් දෙකෙහි භාවිතයට නොගත් සම‘පත් ප‍්‍රයෝජනයට ගත හැකග කොළඹ දී මාර්තු 28-31 දක්වා පැවැත්වෙන ර්‍ණශ‍්‍රී ලංකා ෑඞඡුධ” දැවැන්ත ප‍්‍රදර්ශනය සඳහා ඔබ සියලු දෙනාටම ආරාධනා කිරීමට මා මෙය අවස්ථාවක් කර ගනිමිග ජාත්‍යන්තර ව්‍යාපාර ප‍්‍රජාව සඳහා තිිබෙන්නාවූ විවිධ වෙළෙඳ හා ආයෝජන අවස්ථා හා ශ‍්‍රී ලාංකීය හැකියාවන් වඩාත් සමීපව දැකීමට ෑඞඡුධ ප‍්‍රදර්ශනය ඔබට මා හැÛි අවස්ථාවක් වනු ඇතග මා 18 වන සහයෝගිතා සමුΩවෙහි සංවිධායකයින්ට සියලු සාර්ථකත්වය ප‍්‍රාර්ථනා කරමි”ග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *