කොළඹ කුණු පුත්තලමට රැගෙන ඒමට විරෝධය පළ කිරීම සඳහා පුත්තලම ප්‍රදේශයේ ජනතාව විසින් සංවිධානය කර තිබූ උද්ඝෝෂණයට සහය පළ කරමින්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාද උද්ඝෝෂණයට එක් විය.

මෙම උද්ඝෝෂණයට පූජනීය මහා සංඝරත්නයද වැඩම කර සිටියහ. පූජකතුමන්ලා, ඇතුළු මහජනතාව පුරා පැයකට අධික කාලයක් විරෝධතාවය පළ කරමින් උද්ඝෝෂණයේ නිරතවූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *