
පාවහන් සහ සම් භාණ්ඩ ජාත්‍යන්තර ප්‍රදර්ශනය ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන් ඇරැඹේ
පාවහන් සහ සම් භාණ්ඩ ජාත්‍යන්තර ප්‍රදර්ශනය කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී 27දා ආරම්භ කෙරෙණි.
ප්‍රදර්ශනය මෙවර සංවිධානය කර තිබෙන්නේ 11වැනි වතාවටයි. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය සහ පාවහන් නිෂ්පාදකයන්ගේ සංගමය ඒකාබද්ධව මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.