වෙප්පන්කුලම් හි රැකියා විරහිත තරුණ තරුණියන් රැකියා ගත කිරීමේ අරමුණින් ජුකි මැහුම් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වෙප්පම්කුලම් හිදී සිදු විය.

රැකියා විරහිත තරුණ තරුණියන්ට ජුකී මැෂින් පුහුණුව ලබා දී විධිමත්ව රැකියාගත කිරීම මෙහි අරමුණයි. කාර්මික සංවර්ධන මණ්ඩලය මේ සඳහා අවශ්‍ය තාක්ෂණික සහය ලබා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *