ශ්‍රී ලංකාවේ 71 වැනි නිදහස් දින සැමරුම් උළෙලේ විශේෂ ආරාධිතයා වශයෙන් සහභාගි වීම සඳහා මෙරටට පැමිණි මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සොලි මහතාට ජනාධිපති කාර්යාලයේ දී සිය සුහඳත්වය පළ කරන කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *