මුස්ලිම විවාහ දික්සාද නීතිය පිළිබඳ සාකච්ඡාවක් අධිකරණ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මැතිණියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී 07දා පැවැත්විණ.

එම සාකච්ඡාව සඳහා අමාත්‍යවරු වන රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, රාජ්‍ය අමාත්‍ය අමීර් අලී, අලි සහීර් මවුලානා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒඑච්එම ෆවුසි, ෆයිසර් මුස්තාෆා, යන මහත්වරු ඇතුළු නීති ක්‍ෂේත්‍රයේ ප්‍රවීනයන්, ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *