වියළි කාලගුණ තත්ත්වය නිසා යාපනය ප්‍රදේශයේ පීඩාවට පත් වූ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා මුල්‍ය ණය පහසුකම් ලබාදීම ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යාපනය වීරසිංහ ශාලාවේදී 14දා පැවැත්විණි.

අමාත්‍යවරු වන මංගල සමරවීර, රිෂාඩ් බදියුදීන්, අකිල විරාජ් කාරියවසම්, අර්ජුන රණතුංග, විජයකලා මහේෂ්වරන් යන මැති ඇමතිතුමන්ලා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *