යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධන ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී 14දා පැවැත්විණි.

අමාත්‍යවරු වන රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, සාගල රත්නායක, රිෂාඩ් බදියුදීන්, වජිර අබේවර්ධන යන මැතිතුමන්ලා, රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදා ඉහළ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *