කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතුවල ප්‍රගතිය විමසා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී 15දා පැවැත්විණ.

එම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, අභ්‍යන්තර සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන් රාජ්‍ය නිලධාරීන් ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *