සාරි මෝස්තර, පේෂකර්ම මෝස්තර, නූල් වර්ණ ගැන්වීමේ මධ්‍යස්ථානය විවෘත කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව, පලමුනෙයි ප්‍රදේශයේ දී 29දා සිදු කෙරෙණි.

අමාත්‍ය අමීර් අලී, නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරුෆ්, ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *