ඔට්ටමාවඩ්ඩි නගරයේ ඉදි කළ හෝරා ස්ථම්භය ජනතා අයිතියට පත් කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 29දා සිදු කෙරෙණි.

නියෝජ්‍ය අමාත්‍යවරු වන අමීර් අලී, අබ්දුල්ලා මහරුෆ්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ලේකම් සුභයිර්දීන්, යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *