මුතූර් සහ ෂබීර් නගර සම්බන්ධ කෙරෙණ පාලම සඳහා මුල් ගල් තැබීම කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 30දා සිදු කෙරෙණි.

මෙම පාලම ඉදි කිරීමෙන් පසු මූතුර් ෂාබි සහ මජීඩ් ප්‍රදේශවල ජනතාවට මූතුර් නගරයට පහසුවෙන් ළඟා විය හැකිය.

අමාත්‍ය අමීර් අලී, නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරුෆ්, ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *