එල්. සුලෙයිමාන් විසින් රචිත ත්‍රිකුණාමලය ඉඩම් ගැටළු කෘතිය එළි දැක්වීම කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන, නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කින්නියාවලදී 30දා පැවැත්විණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *