වයඹ පළාතේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ සථාන කිහිපයක සිදුවූ අවාසනාවන්ත සිද්ධින් පිළිබඳ සොයා බැලීමට කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා 14දා, කුලියාපිටිය, කො⁣ට්ටම්බපිටිය, ගම්පහ, මිනුවන්ගොඩ යන ප්‍රදේශවල සංචාරයය කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *