කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන ව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙස රිෂාඩ් බදියුදීන් මහතා, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ 29දා සවස දිවුරුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *