පාසල් ළමයින්ගේ නිර්මාණ ඇතුළත් සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 24දා විවෘත කෙරිණ.
ප්‍රදර්ශනය කොළඹ, ලක්සල ප්‍රධාන ශාකා පරිශ්‍රයේ පැවැත්විණ.

එම අවස්ථාවට ජාතික ශිල්ප සභාවේ සභාපති හේෂානි බෝගොල්ලාගම මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *