ඉන්දියාවේ ප්‍රධාන පෙළේ ආයෝජකයන් පිරිසක් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා අතර හමුවක් වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේදී 20දා පැවැත්විණ.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර, ද්වී පාර්ශ්වීය වෙළෙඳාම වර්ධනය කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *