
ජනාධිපති අපේක්ෂක සජිත්ට සහය පළ කරමින් පුත්තලමින් ගැලූ මහ ජන ගඟ
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගරු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම නගරයේ පැවැති මහා ජන රැළියට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාද සහභාගී විය.