ජාතික ආධුනිකත්ව කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ ත්‍රිකුණාමලය ප්‍රදේශීය මධ්‍යස්ථානයේ පාඨමාලා සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන්ට සහතික ප්‍රධානය කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 24 වැනිදා සිදු කෙරිණ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මහරුෆ්, ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ අධිකාරියේ සභාපති නසීර් අහමඞ් මහතා ප්‍රමුඛ නිලධාරීන්, සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *