කටාර්, දෝහාහි මානව ශාස්ත්‍ර පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ ශිෂ්‍ය කවුන්සිලය කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා කොළඹ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී හමුවූහ.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සංහිදියා වැඩපිළිවෙල පිළිබඳව එහිදී සාකච්ඡා කළහ. මෙම කණ්ඩායමට සිරියාව, ඇෆ්ගනිස්ථානය, පලස්තීනය, ජෝර්ජියාව, ටියුනීසියාව, මොරොක්කෝව, ලිබියාව, කටාර් සහ තුර්කිය යන රටවල සිසුන් පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *