2020 අධ්‍යයන වර්ෂය සඳහා පාසල්දරුවන්ට අවශ්‍ය පොත්, පාසල් බෑග් ඇතුළු උපකරණ කට්ටල 10,000ක් බෙදා දීම පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පුත්තලමේදී සිදු කෙරිණ.
වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නායක : සමස්ත ලංකා මහජන කොංග්‍රසය