මන්නාරම එරුක්කුලම්පිඞ්ඩි සාහිඞ් නිවාස සංකීර්ණයට පානීය ජල පහසුකම් ලබාදීම, සහ වීථී පහන් ලබාදීම සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් මහතා විසින් මේ සඳහා ප්‍රතිපාදන සපයා තිබිණ. මෙම අවස්ථාවට මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.මුජාහීර් මහතා ඇතුළු ප්‍රාදේශිය දේශපාලකයන් රැසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *