කන්තලේ මදරාසා ප්‍රදේශයේ කාන්තාවන් වෙනුවෙන් ස්වයං රැකියාවක් ලෙස පේෂ කර්ම මධ්‍යස්ථානයක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කැරිණි. කාන්තාවන්ට රෙදි මැසීමේ කටයුතු සඳහා අවශ්‍ය ජුකී යන්ත්‍ර රැසක් මෙහිදී ප්‍රධානය කැරුණු අතර එම මධ්‍යස්ථානයේ නිෂ්පාදනය කරනු ලබන රෙදිපිළි සඳහා වෙළෙඳපොළ අවස්ථා ලබා දෙන බව ද අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා කීවේය. මෙම මධ්‍යස්ථානය සඳහා රුපියල් ලක්ෂ 120ක මුදලක් රජය විසින් වියදම් කර තිබිණි.

IMG_8713

IMG_8723

Leave a Reply

Your email address will not be published. Required fields are marked *