ලංකා සීනි සමාගමේ පැල්වත්ත ඒකකයේ ගොවීන් විසින් වගාකරන ලද, යල කන්නයේ උක් අස්වනු නෙලීමේ මංගල්‍යය අද (මාර්තු 02) පෙරවරු 6.58 ට යෙදුනු සුභ මොහොතින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි..Palwaththa (1) Palwaththa (2) Palwaththa (3) Palwaththa (4) Palwaththa (5)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *