ලංකා සතොස අලෙවිසැල් ජාලයේ 328 වැනි ශාකාව, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ සහභාගීත්වයෙන් 28වැනිදා කොහුවල, සුනේත්‍රාදේවි පාරේ, අංක 12 ස්ථානයේදී විවෘත කෙරෙනි.

පාරිභෝගික සත්කාර සතියට සමගාමීව දිවයිනේ ප්‍රදේශ කිහිපයක සතොස අලෙවිසැල් 50ක් විවෘත කිරීම ට ද සැළසුම් කර තිබේ. එම අවස්ථාවට අමාත්‍ය ඒඑච්එම් ෆවුසි, ලංකා සතොස සභාපති ටීඑම්කේබී තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

17553749_182459625602822_7011003895462137181_n 17554429_182459712269480_3994522390729335812_n 17554265_182459622269489_2286902152106573502_n 17553542_182459742269477_3797945177527821455_n 17362397_182459738936144_8832520100606857534_n

Leave a Reply

Your email address will not be published. Required fields are marked *