මුලතිව් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 10දා මුලතිව් දිසිත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

මේ අවස්ථාවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන්, මුලතිව් දිස්ත්‍රික් ලේකම් ආර්. කේතීස්වරන් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *